අපේ පන්සල

1943 – අපේ‍්‍රල් 04

රාජ්‍ය වර්ෂ 1937 දී පමණ ආරම්භ කළ අවාස පංසල හෙවත් සිරි විජයාරාමය විහාරස්ථාකයේ ආදි කර්තෘ වරයන් වහන්සේ වුයේ ශාස්ත‍්‍රපති පණ්ඩිත පූජ්‍යපාද දෙවුන්දර ධම්මාරාම නාහිමිපාණන් වහනසේය. සැදැහැවතක පරිත්‍යාග කළ ඉඩමක ඇරඹි මෙම අරම ආරම්භක යුගයේ ඉතා දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන ගිය අප නාහිමිපාණන් එකළ නිතර පවසති. අප නාහිමිපාණන් ගොඩනැගිලි තනනවා වෙනුවට මිනිසුන්ගේ සිත් සැනසුමට මුල්තැන දුන්නේ කුඩා අවාස ගෙය තුළ සිටය. වත්මන් විහාරාධිපති පුජ්‍ය දෙවුන්දර ධම්මරුචි හිමිපාණන් අදවන විට එය සියළු විහාරාරංගයන්ගෙන් සමලංකෘත වු විහාරස්ථානයක් බවට පත්කොට ඇත.

 

ශාසනික සේවා

  • ශී‍්‍ර ධර්මාශෝක දහම් පාසල
  • සීල සමාදානය
  • මාසික ධර්ම දේශනා මාලාව
  • බෝධි පූජා
  • අටවිසි බුද්ධ පූජා
  • සත්බුදු පූජා
  • දහම් හමුව වැඩ සටහන
  • ආදිකර්තෘ නාහිමි වාර්ෂික පිංකම
  • වාර්ෂික කඨින පිංකම

සමාජ සේවා

  •  දමිවිදු පෙරපාසල
  •  සරණක් ඇවැසි දරුවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය

විවිධ සමිති සමාගම්

  •  විහාරාභිවර්ධන සංගම
  •  විහාරස්ථ කාර්ය සාධක සමිතිය
  •  සුජාතා කුල`ගන සමිතිය
  •  ව්ජයාරාමස්ථ යොවුන් සංසදය
  •  ශාසනාරක්ෂක මණ්ඩලය
  •  සිරි විජය ග‍්‍රාම සංවර්ධන සමිතිය
  •  ශාන්තබෝධි පිංකම් සංවිධානය

 

සංස්කෘතික සේවා

  •  රාජගිරියේ මිහිඳු මහ පෙරහැර
  •  පැහැසරණිය කලාමංගල්‍යය
  •  කලායතනය